file
“ජන හද විල පිපි සියපත මහින්ද” නැමති ග්‍රන්ථය දොරට වැඩීම සහ පිළිගැන්වීමේ උත්සවය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
එම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ඇතුළු අමුත්තන් රැසක් එකව සිටිනවා.
ඒහි සජීවි දර්ශන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් ගිණුමේ දැක්වෙනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU