Tuesday, February 17, 2026
Homeදේශීයරාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප ගෙවීම අද සිට

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුප ගෙවීම අද සිට

රාජ්‍ය සේවකයින් සඳහා අප්‍රේල් මාසයට අදාළ වැටුප අද (08) සිට ගෙවීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රාජ්‍ය සේවකයින් සඳහා පසුගිය අයවැයෙන් මගින් වැඩි කළ රු.10,000ක මුදල ද අද සිට නිදහස් කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළා.

READ:   දර කැඩීමට රක්ෂිතයට ගිය පුද්ගලයෙක් අතුරුදහන්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්