file
පාස්කු මෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් දකුණු අප්‍රිකාවේ දී පාලමකින් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරින් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇය ගුවන් මගින් රෝහලට ගෙන යන ලද බව දකුණු අප්‍රිකානු ගුවන් විදුලි සංස්ථාව (SABC) වාර්තා කළා.
රීසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන දේව මෙහෙයක් සඳහා සහභාගී වීමට බස් රථය අදාළ පිරිස රැගෙන ගැබරොන් සිට ගමන් කර තිබෙනවා.
බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව පාලමින් ඉවතට පැන මීටර් 50ක පඹණ ප්‍රපාතයකට ඇඳ වැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
මාමත්ලකල කදුවැටියේදී ගල් මතුපිටකට ඇද වැටී ඇති බස් රථය අනතුරින් පසුව ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…