file
හෙට වෙද්දී කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැක්ටුවක මිල රුපියල් 150කින් පමණ අඩු කෙරෙනු ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.
එළඹෙන රාමසාන් උත්සවය සහ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙලෙස මිල පහළ යෑමක් සිදු වනු ඇති බව ඔහු ප්‍රකාශ කළා.
කිරිපිටි මිල අඩුකිරීම සඳහා කිරිපිටි ආනයන කරුවන් සමග සාකච්ඡා පැවැත්වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…