දේශීය

අයි.එම්.එෆ් සාකච්ඡා සඳහා නොආවාට සජබෙට ජවිපෙට ෂෙහාන්ගෙන් දොස්.

අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා අදාළ දෙපාර්ශ්වය නොපැමිණීම සම්බන්ධව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ එම පක්ෂ දෙක දෝෂදර්ශනයට ලක් කර තිබෙනවා.

ඊයේ (110 ඒ සඳහා නොපැමිණියද තවත් අවස්ථාවක් ලබා දීමට හැකි බවද ඔහු සඳහන් කළා.

අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවා ඒ පිළිබඳව කළ දීර්ඝ පැහැදිලි කිරීම පහත යොමුවෙන්.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

7 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

8 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago