file
බංග්ලාදේශයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 165ක් රැස් කළා.
පන්දුවට පහරදීමෙදී කමිදු මෙන්ඩිස් ලකුණු 37(27) ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 36(22) සහ චරිත් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32(21)ක් වශයෙන් රැස් කළා.
පන්දු යැවීමේදී Taskin Ahmed, Mahedi Hasan, M. Rahman සහ Soumya Sarkar අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…