file
නාවලපිටිය දුම්රිය ස්ථානයේ දී විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමක් සිදුව තිබෙනවා.
එම පහරදීම සම්බන්ධයෙන් දුම්රිය නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු සහ දුම්රිය නියාමකවරයෙකු යි.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…