file
තම පක්ෂය කිසිවිටක ජනතාව රැවටීමට උත්සහ කර නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද උදෑසන දිවයිනට පැමිණි අවස්ථාවේදී.
මේ අතර තමන් යළි පාර්ලිමේන්තු පැමිණීමට කිසිදු අදහසක් නොමැති බවත් කුමන මැතිවරණයක් පැමිණියත් පක්ෂයේ සංවිධාන කටයුතු තමා විසින්ම සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…