file
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා රෝහලේ සුළු සේවකයින් විසින් ඊයේ (16) පැය 07කට ආසන්න කාලයක් ඔහුගේ නිල කාර්යාලයේ රඳවා තැබුවා.
ඒ අනුව මහත් පරිශ්‍රමයක් දරා බෙල්ලන මහතා රෝහල් පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට පොලිසිය සහ කැරලි මර්දන ඒකකය ට සිදුවුණා.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සුළු සේවකියින් ඉලක්කකර විටින් විට සිදුකරන ඇතැම් ප්‍රකාශන්ට විරෝධය පළ කරමින් ජාතික රෝහලේ සුළු සේවකයින් මෙලෙස කටයුකු කර ඇති අතර එහිදී රෝහල තුළ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.
මේ අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ නිවස අවට ආරක්ෂාවට පොලිසිය යොදවා ඇති බව ද දිනමිණ වාර්තා කරනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…