Tuesday, April 21, 2026
Homeදේශීයබෙල්ලන බේරාගත්ත කැරලි මර්දනේ මෙහෙයුම: වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන නිවසට ආරක්ෂාව යොදවයි (වීඩියෝ)

බෙල්ලන බේරාගත්ත කැරලි මර්දනේ මෙහෙයුම: වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන නිවසට ආරක්ෂාව යොදවයි (වීඩියෝ)

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා රෝහලේ සුළු සේවකයින් විසින් ඊයේ (16) පැය 07කට ආසන්න කාලයක් ඔහුගේ නිල කාර්යාලයේ රඳවා තැබුවා.

ඒ අනුව මහත් පරිශ්‍රමයක් දරා බෙල්ලන මහතා රෝහල් පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට පොලිසිය සහ කැරලි මර්දන ඒකකය ට සිදුවුණා.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සුළු සේවකියින් ඉලක්කකර විටින් විට සිදුකරන ඇතැම් ප්‍රකාශන්ට විරෝධය පළ කරමින් ජාතික රෝහලේ සුළු සේවකයින් මෙලෙස කටයුකු කර ඇති අතර එහිදී රෝහල තුළ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

මේ අතර වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ නිවස අවට ආරක්ෂාවට පොලිසිය යොදවා ඇති බව ද දිනමිණ වාර්තා කරනවා.

READ:   අගමැති රනිල්ගේ කාලයේ ගෙන ආ අධ්‍යාපන ණය යෝජනා ක්‍රමයට,ජනපති රනිල් යුගයේ කණ කොකා හඩාවිද ?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්