file
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන විස්සයි විස්ස තරගාවලියට එක්වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
එම සංචිතයේ නායකත්වය වනිඳු හසරංගට හිමිව ඇති අතර කණ්ඩායමේ උපනායකත්වය හිමිව ඇත්තේ චරිත් අසලංකටයි.
දුෂ්මන්ත චමීර අබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට බිනුර ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබෙනවා.
එළැඹෙන 17, 19 සහ 21 යන දිනවලදී තරග තුනම දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…