file
මාධ්‍යවේදීන්ට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද භාවිත කරමින් ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට දරන උත්සහය ගැන දන්වමින් කථානායක වරයාට විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.
මෙම ලිපිය යොමුකර ඇත්තේ මෙරට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සංවිධාන රැසකගේ අත්සනින් යුතුවයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත වූ ආකාරයත් එම පනතින් මහජනතාවට සත්‍ය දැනගැනීමට ඇති අයිතිය අවහිර වීම සම්බන්ධයෙනුත් මෙම ලිපියෙන් කථානායකවරයා දැනුවත් කර තිබෙනවා.
එම ලිපිය පහතින්,
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…