Friday, July 24, 2026
Homeදේශීයජනමාධ්‍ය මර්දනයට ක්‍රියාත්මක උත්සහයක් ගැන දන්වමින් ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සංවිධාන රැසකගේ අත්සනින්...

ජනමාධ්‍ය මර්දනයට ක්‍රියාත්මක උත්සහයක් ගැන දන්වමින් ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සංවිධාන රැසකගේ අත්සනින් කථානායකට ලිපියක්.

මාධ්‍යවේදීන්ට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද භාවිත කරමින් ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට දරන උත්සහය ගැන දන්වමින් කථානායක වරයාට විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම ලිපිය යොමුකර ඇත්තේ මෙරට ප්‍රමුඛ පෙළේ මාධ්‍ය සංවිධාන රැසකගේ අත්සනින් යුතුවයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත වූ ආකාරයත් එම පනතින් මහජනතාවට සත්‍ය දැනගැනීමට ඇති අයිතිය අවහිර වීම සම්බන්ධයෙනුත් මෙම ලිපියෙන් කථානායකවරයා දැනුවත් කර තිබෙනවා.

එම ලිපිය පහතින්,

file

file
file
READ:   ප්‍රබල ඉන්දියාව බංගලියන්ට පරදී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්