Saturday, June 6, 2026
HomeදේශීයBREAKING: මෙරට ප්‍රධාන ගුවන්තොටුපොළ 03ක පරිපාලනය අතට ගන්න අදානි සමාගම සාකච්ඡාවක

BREAKING: මෙරට ප්‍රධාන ගුවන්තොටුපොළ 03ක පරිපාලනය අතට ගන්න අදානි සමාගම සාකච්ඡාවක

මෙරට ගුවන්තොටුපොළ 03 ක පරිපාලනය ලබා ගැනීම සඳහා අදානි සමුහය ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුටා දක්වමින් ද හින්දු වෙබ් අඩවිය පැවසුවේ අදානි සමුහය, පුමුඛතම ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් වන කොළඹ බණ්ඩාරණායක ගුවන්තොටුපොළ, රත්මලාන ගුවන් තොටුපොළ සහ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පවත්වන බවයි.

එම පුවතට >> https://www.thehindubusinessline.com/companies/adani-group-may-run-three-sri-lankan-airports/article67829386.ece

READ:   අවුරුදු 12කට රනිල්ට රට භාර දිය යුතුයි! නැතිනම් හිඟන්නුන්සේ ජාතිය වැනසී යාවී - වජිර අබේවර්ධන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්