Friday, July 24, 2026
Homeදේශීයජනවාරි මාසයේ ඩො. මිලියන 478.6ක විදෙස් ප්‍රේෂණයක්

ජනවාරි මාසයේ ඩො. මිලියන 478.6ක විදෙස් ප්‍රේෂණයක්

2024 ජනවාරි මාසය සඳහා විදෙස් ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 478,6 ක් මෙරටට ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

එය 2023 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 11.4% ක වැඩිවීමක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

file
READ:   පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්