Saturday, July 25, 2026
Homeදේශීයහරිහරන්ගේ ප්‍රසංගය යාපනය කළඹයි

හරිහරන්ගේ ප්‍රසංගය යාපනය කළඹයි

ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයෙකු වන හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) යාපනයේ ‘මුට්‍රවෙලි’ ක්‍රීඩාංගණයේ දී රාත්‍රී ප්‍රසංගයක් පැවැත්වුණා.

file

මෙම ප්‍රසංගය සඳහා ඉතා විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් පැමිණීම හේතුවෙන් ප්‍රසංග භූම්යේ අධික තදබදයක් ඇතිව තිබෙනවා.

මෙහිදී පොලිස් ආරක්ෂක රැකවල් ද බිඳ දමමින් පිරිස් ප්‍රංසග භූමියට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කෙස් වෙතත් පොලිසිය මැදිහත්ව තත්ත්වය පාලනය කර තිබෙනවා.

මෙම ප්‍රසංගය සඳහා දකුණු ඉන්දීය සිනමා නිළි තමන්නා, ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

file
file
file
file
file
READ:   ඉස්ලාමීය සංවිධාන 05ක තහනම ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්