file
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (09) පැවැත්වෙනවා.
ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
16 දෙනෙකුගෙන් යුක්ත ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නායකත්වය කුසල් මෙන්ඩිස් දරන අතර එහි උපනායකත්වය හිමිව ඇත්තේ චරිත් අසලංක ට යි.
එම සංචිතයට හිටපු නායක දසුන් ශානක මෙවර නම් නොකර තිබීම විශේෂත්වයක්.
තමන්ටත් වඩා ලීග් තරගාවලිවලට ක්‍රීඩා කර ඇති ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙම තරගාවලියේදී කිසිසේත් අවතක්සේරු නොකරන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.
තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…