file
අද (22) පෙරවරුවේ තංගල්ල බෙලිඅත්ත ප්‍රදේශයේ දක්ෂිණ අධිවේගී මාර්ග පිටවුම අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ජීවිතක්ෂයට පත්ව පිරස අතර අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා වන බව පසුව වාර්තා වුණා.
අපරාධය සිදුවූ ස්ථානයට ආරක්ෂක අංශ යොදවා ඇති අතර විශාල ජනතාවක් ද එක්ව සිටින ආකරය දක්නට ලැබුණා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…