file
නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේ දී උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් වෙඩි වැදී ලොරි රථයක රියදුරෙකු මියයාම සම්බන්ධයෙන් පොලිසිය අද (19) මාධ්‍යට කරුණු දක්වා සිටියා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ උප පොලිස් නිලධාරියා නොසැලකිලේන් කටයුතු කර ඇති බව විමර්ශන වලදී හෙළිව ඇති බවයි.
වෙඩි වැදීමෙන් රියදුරු ඊයේ (18) රාත්‍රියේ මරණයට පත්ව තිබූ අතර එම සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශවාසින් නාරම්මල පොලිසිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.
එහිදී විරෝධතාවය පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකාය ද පොලිසියට කැඳවීමට සිදුවුණා.
විස්තර සහිත විඩියෝව පහතින්,
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…