file
මේ වන විට ස්විස්ටර්ලන්තයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ සමුළු දෙකකට සහභාගී වීම සඳහා යි.
නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19වන රාජ්‍ය නායක සමුළුව හා G77 සහ චීනය, තෙවන දකුණු සමුළුව යන සමුළුවලට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
“හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාවෙන් නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වීමට නියමිතයි.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…