Friday, October 16, 2026
Homeක්‍රීඩාහෙට තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව

හෙට තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හෙට (11) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් එක්දින තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව ඇතුළු වීම සඳහා ප්‍රවේශ දොරටු හෙට පස්වරු 01.00ට විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ප්‍රේක්ෂකාගාරයේ සී.හා ඩී කොටස්වල ඉහළ සහ පහළ ආසන මේ සඳහා වෙන් කර තිබෙනවා.

READ:   තීරණාත්මක අවසන් තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්