file
රජයේ සේවකයින්ට කෙසේ හෝ පුළුවන් ආකාරයෙන් පඩි වැඩි කිරීමක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
බොහෝ දුරට තයිපොංගල් වලින් පසු රාජ්‍ය සේවකයන්ට එම පොඩි සහනය ලැබිමට හැකි බවයි ඒ මහතා පැවසුවේ.
මේ රට ආර්ථිකය යම් ප්‍රමාණයකට ශක්තිමත් ව ඇති බවත් මෙම වසරේ රටේ ආර්ථිකය ගොඩ එන වසර බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…