Thursday, June 4, 2026
Homeදේශීයපඩි වැඩිවීමක් ගැන රාජ්‍ය සේවකයන්ට සුබ පණිවිඩයක්

පඩි වැඩිවීමක් ගැන රාජ්‍ය සේවකයන්ට සුබ පණිවිඩයක්

රජයේ සේවකයින්ට කෙසේ හෝ පුළුවන් ආකාරයෙන් පඩි වැඩි කිරීමක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

බොහෝ දුරට තයිපොංගල් වලින් පසු රාජ්‍ය සේවකයන්ට එම පොඩි සහනය ලැබිමට හැකි බවයි ඒ මහතා පැවසුවේ.

මේ රට ආර්ථිකය යම් ප්‍රමාණයකට ශක්තිමත් ව ඇති බවත් මෙම වසරේ රටේ ආර්ථිකය ගොඩ එන වසර බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.

READ:   ප්‍රබල භූ කම්පනයක් හටගනී..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්