Thursday, September 10, 2026
Homeදේශීයවෙලාවට එළියට එන සිංහ පැටවු ගැන නාමල් කියයි

වෙලාවට එළියට එන සිංහ පැටවු ගැන නාමල් කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කළ පසු ඒ සඳහා තම පක්ෂයේ අරමුණ සහ පාක්ෂිකයන් රැකගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරිමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පොදුජන පෙරමුණේ එම නියෝජනය වෙනුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුම මේ වන විටත් හඳුනා ගෙන සිටින බවයි නාමල් මහතා පෙන්වා දෙන්නේ.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   BREAKING: සරත් ෆොන්සේකා තනතුරුවලින් පහකිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්