Monday, July 13, 2026
Homeදේශීයහදිසියේ පොලිසියෙන් හදිසි ඇමතුම් අංකයක්

හදිසියේ පොලිසියෙන් හදිසි ඇමතුම් අංකයක්

පොලිසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ කාන්තාවන් සහ දරුවන් මුහුණ දෙන හිංසනයන් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා යි.

ඒ අනුව එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු ඇත්නම් 109 හදසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.

READ:   සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්