විදේශීය

UPDATE: ජපාන භූ කම්පනයෙන් රුසියාව සහ දකුණු කොරියාවටත් සුනාමි අනතුරු ඇඟවීම්

ජපානයට බලපෑ භූ කම්පනයත් සමග දකුණු කොරියාවටත් රුසියාවේ නගර දෙකකටත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරය ට අඩි. 1.5ක පමණ සුනාමි රළ පහරක් ඇතුළු වූ බව සඳහන්.

රුසියාවේ සුනාමි අනතුරු නිකුත් කර ඇති නගර දෙක වන්නේ Vladivostok සහ Nakhodka යන නගර යි.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago