Wednesday, September 9, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ ණය හිමියන් සම්බන්ධීකරණයට ජපානය ඉදිරිපත් වෙයි

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සම්බන්ධීකරණයට ජපානය ඉදිරිපත් වෙයි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ණය අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලු රටවල් එක්වී සාකච්ඡා කිරීම වැදගත් බව ජපානය ප්‍රකාශ කරනවා.

ඒ සඳහා අනෙකුත් රටවල් සම්බන්ධීකරණය කිරීමට ජපානය ඉදිරිපත් වන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි විසින් සඳහන් කර තිබෙනවා.

READ:   ප්‍රබල භූ කම්පනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්