Saturday, August 29, 2026
Homeදේශීයජල ගාස්තුව ඉහළට

ජල ගාස්තුව ඉහළට

ජනවාරි මාසයේ සිදුවන වැට් බදු සංශෝධනයට සාපේක්ෂව ජල ගාස්තුව ඉහළ දමන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ජල ගාස්තුව 3% කින් පමණ ඉහළ යාමට නියමිතයි.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පියල් පද්මනාත මහතා මේ බව පැවසුවා.

READ:   මාධ්‍ය පෙන්වන භික්ෂුව පමණක් බෞද්ධ භික්ෂුව නොවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්