දේශීය

තෝරූ මෝරූ අල්ලන් නෑනේ.. ජනතාව පොලිසියට නගන චෝදනාවට දේශබන්දු ගෙන් පිළිතුරු

ලබන වසරේ මාස 6ක් යන විට ලංකාවේ කුඩු තියෙනවා කියන කතාව, අවසන් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

නුගේගොඩ කොට්ඨාසයේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා.

නුගේගොඩ පොලිස් කොට්ඨාසය තුළ මත්ද්‍රව්‍ය හා බෙදාහැරීමේ ජලයේ 293 දෙනෙක් ක්‍රියාත්මක බවත් යුක්තිය මෙහෙයුම යටතේ සතියක් තුළ ඉන් 105ක් අත්අඩංගුවට ගත් බවත් පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

පොඩි මිනිසුන් පමණක් අත්අඩංගුවට ගන්නවා රටට කුඩු ගේන තෝරූ මෝරූ අල්ලන් නෑ යනුවෙන් මහජනතාව පොලිසියට එල්ලකරන චෝදනාවට දේශබන්දු මහතා මෙහදී පිළිතුරු දී සිටියා.

කුඩා ප්‍රමාණයේ පිරිස්, මධ්‍යම ප්‍රමාණයේ ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම හරහා මෙරටට කුඩු ගෙන්නන දැවැන්තයන් කව්ද යන්න දැනගෙන ඔවුන් ද නීතියේ රැහැනට කොටු කර ගන්නා බවයි පොලිස්පතිවරයා පැවසුවේ.

තවදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

13 mins ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

19 mins ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

13 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

13 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

13 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago