file
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔහු ක්‍රීඩා කරන එස්.එස්.සී ක්‍රීඩා සමාජයෙන් දේශීය තරග සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට කටයුතු කළා.
ඒ අනුව දිගු කාලයකට පසු ධනුෂ්ක ගුණතිලක අද (23) ප්‍රථම වරට දේශීය පිටියට එක් වුණා.
ඒ අන්තර් සමාජ මේජර් ලීග් තරගාවලියේ කොළඹ එස්.එස්.සී කණ්ඩායම සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන්.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…