file
රත්නපුර අයගම ප්‍රදේශයේ පිංතැන්න වතුයායේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වල්ලපට්ටා කෞතුකාගාරය විවෘත කර තිබෙනවා.
මෙය අධි තාක්ෂණික සිව්මහල් ගොඩනැගිල්ලක් බවයි සඳහන් වන්නේ.
මෙම කෞතුකාගාරය වල්ලාපට්ටා විශාල එකතුවකින් සහ සිනමාහලකින්ද සමන්විතයි.
ගොඩනැගිල්ල විවෘත කිරීමට සමගාමීව අසාමාන්‍ය හා දුර්ලභ සුවඳකින් යුත් අගාවුඩ් ශාකය සඳහා වූ ආයෝජකයින් සඳහා එහි දෙවැනි අගාවුඩ් ආයෝජන ත්‍යාග ක්‍රමය ද හඳුන්වා දී තිබෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…