Saturday, July 25, 2026
Homeදේශීයශ්‍රී ලංකාවේ ප්‍රථම වල්ලපට්ටා කෞතුකාගාරය විවෘත කෙරේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වල්ලපට්ටා කෞතුකාගාරය විවෘත කෙරේ.

රත්නපුර අයගම ප්‍රදේශයේ පිංතැන්න වතුයායේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වල්ලපට්ටා කෞතුකාගාරය විවෘත කර තිබෙනවා.

මෙය අධි තාක්ෂණික සිව්මහල් ගොඩනැගිල්ලක් බවයි සඳහන් වන්නේ.

මෙම කෞතුකාගාරය වල්ලාපට්ටා විශාල එකතුවකින් සහ සිනමාහලකින්ද සමන්විතයි.

ගොඩනැගිල්ල විවෘත කිරීමට සමගාමීව අසාමාන්‍ය හා දුර්ලභ සුවඳකින් යුත් අගාවුඩ් ශාකය සඳහා වූ ආයෝජකයින් සඳහා එහි දෙවැනි අගාවුඩ් ආයෝජන ත්‍යාග ක්‍රමය ද හඳුන්වා දී තිබෙනවා.

READ:   පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟ සඳහා ගිය ක්‍රීඩකයින් 4 කට කොවිඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්