Thursday, September 10, 2026
Homeදේශීයසෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් CID අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් CID අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබා දීමට ඔහු අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියදී.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය මිලදීගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

READ:   මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඉඩමක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්