Wednesday, September 9, 2026
Homeදේශීයයුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානීවරයා පත් කෙරේ.

යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානීවරයා පත් කෙරේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ඩබ්.එච්.කේ.එස්. පීරිස් මහතා පත් කර තිබෙනවා.

අද සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා එම ධුරයේ රාජකාරි සඳහා පත් කළ බව සදහන්.

පානදුර ශාන්ත අන්තෝනි පිරිමි පාසලෙන් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව 1988දී ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ වී ඇති ඒ මහතා මෙම ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ආරක්ෂක සේනා ආඥාපති – බටහර වශයෙන් රාජකාරි සිදුකර තිබෙනවා.

READ:   පැරණි මතක අවුස්සමින් සුපිරි පිතිකරු සනත් ගෙන් අරවින්දට සුබ පැතුම්!
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්