දේශීය

ත්‍රිපෝෂ පැකට් එකට 18% වැට්?

ජනවාරි 01 වන දා සිට ක්‍රියාත්මක 18% වැට් බද්ද කුඩා දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ලබා දෙන ත්‍රිපෝෂ සහ අනෙක් පෝෂක ලෙස එන පෞද්ගලික නිෂ්පාදනවලට ද සෘජුව බලපාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසනවා.

ඒ එක්කම එම නිෂ්පාදනවල මිල ඉහළ යෑම දරුවන්ගේ පෝෂණයට දැඩිව බලපාන බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා සමග කතා කළ කඩිනම් තීරණයක් ගත යුතු බව ඔහු ප්‍රකාශ කළා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago