Wednesday, April 22, 2026
Homeදේශීයත්‍රිපෝෂ පැකට් එකට 18% වැට්?

ත්‍රිපෝෂ පැකට් එකට 18% වැට්?

ජනවාරි 01 වන දා සිට ක්‍රියාත්මක 18% වැට් බද්ද කුඩා දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ලබා දෙන ත්‍රිපෝෂ සහ අනෙක් පෝෂක ලෙස එන පෞද්ගලික නිෂ්පාදනවලට ද සෘජුව බලපාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසනවා.

ඒ එක්කම එම නිෂ්පාදනවල මිල ඉහළ යෑම දරුවන්ගේ පෝෂණයට දැඩිව බලපාන බව ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා සමග කතා කළ කඩිනම් තීරණයක් ගත යුතු බව ඔහු ප්‍රකාශ කළා.

READ:   රන්දෝලි පෙරහැරට විශේෂ රථවාහන සැලැස්මක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්