දේශීය

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ මිල ඇත්තටම පහළට ගිහින්ද? ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවෝ

ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයනය සීමා ඉවත්කීරීමත් සමග එම භාණ්ඩවල මිල සීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයා ඇතුළු රජයට සිය ස්තූතිය පුද කර සිටියා.

කෙසේ වෙතත් මෙරටට ගෙන්වන ටයිල් නිෂ්පාදනය සඳහා යළිත් තීරු බද්දක් එකතු කිරීමට හදන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

දැනට ක්‍රියාත්මක 115% ගෙවන තීරු බද්ධ යළි වැඩි කරන්නට යන්නේ එක්තරා ටයිල් නිෂ්පාදන සමාගමක වුවමනාවකට බව ඔවුන් අනාවරණය කර සිටියා.

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

3 hours ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 hours ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

7 hours ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

1 day ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

1 day ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

1 day ago