file
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ලබන වසරේ ජනවාරි මැද වන විට වාර අවසන් කිරීමට සූදානමක් පවතින බවට පාර්ලිමේන්තුවේ කතාබහක් ඇතිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධයක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා.
එහිදී ඔහු පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමේ සුදානම ගැන කථානායකවරයාගෙන් විමසා සිටි අතර එලෙස වුවහොත් යළි ප්‍රශ්න ඇසීම මුල සිට සිදුකිරීමට වන බව පෙන්වා දුන්නා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…