file
මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ විදේශීය නිෂ්පාදිත ගිනි අවි සහ හේරෝයින් සොරා ගෙන පාතාල ක්‍රියාකාරීන්ට මුදලට විකුණු සිද්ධියක් වාර්තා වෙනවා.
මෙම ආයුධ හා හෙරෝයින් රුපියල් ලක්ෂ ගණනක මුදලකට දකුණේ පාතාල ක්‍රියාකාරීන්ට අලෙවි කර ඇති බවයි ලංකාදීප පුවත්පත අද වාර්තා කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකරණයේ බහු කාර්ය සංවර්ධන සහයෙකයෙකු සහ ඊට අනුබල දුන් අයෙකු ඇතුළු තිදෙනෙක් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU