Sunday, July 26, 2026
Homeදේශීයඋසාවියේ අවි ගබඩාව කඩලා ගිනි අවි පාතාලයට විකුණලා: උසාවි සේවකයා එක්ක 3ක් අත්අඩංගුවට

උසාවියේ අවි ගබඩාව කඩලා ගිනි අවි පාතාලයට විකුණලා: උසාවි සේවකයා එක්ක 3ක් අත්අඩංගුවට

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ විදේශීය නිෂ්පාදිත ගිනි අවි සහ හේරෝයින් සොරා ගෙන පාතාල ක්‍රියාකාරීන්ට මුදලට විකුණු සිද්ධියක් වාර්තා වෙනවා.

මෙම ආයුධ හා හෙරෝයින් රුපියල් ලක්ෂ ගණනක මුදලකට දකුණේ පාතාල ක්‍රියාකාරීන්ට අලෙවි කර ඇති බවයි ලංකාදීප පුවත්පත අද වාර්තා කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකරණයේ බහු කාර්ය සංවර්ධන සහයෙකයෙකු සහ ඊට අනුබල දුන් අයෙකු ඇතුළු තිදෙනෙක් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

READ:   නායයෑමේ අවදානමින් මාර්ගයක් වැසේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්