file
පසුගිය වසරේ අමෙරිකානු සංචාරය අතරතුර පාසල් දරුවන් වෙනුවෙන් ලැප්ටොප් පරිගණක රැගෙන ඒමෙදි ලබාගත් වීඩියෝවක් පෙන්වා පිරිසක් විශාල මුදල් ජාවාරමක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසනවා.
එහිදී ඔවුන් රංජන් රාමනායක ලෙස පෙනී සිටිමින් විශාල පිරිසකගෙන් ණය කාඩ් පත් අංක සහ මුදල් ලබා ගෙන ඇති බවයි ඔහු පැවසුවේ.
අදාළ පුද්ගලයා කවුද? යන්න තමා දන්නා බවත් රංජන් රාමනායක මහතා මාධ්‍යට පැවසුවා.
ඒ සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා.
විස්තර සහිත විඩියෝව පහතින්,
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…