Wednesday, September 9, 2026
HomeදේශීයBREAKING NEWS: පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි (විඩියෝ)

BREAKING NEWS: පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙයි (විඩියෝ)

පස් කන්ඳක් කඩා වැටීම හේතුවෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිරවී තිබෙනවා.

මාර්ගයේ රාවණා ඇල්ලට ඉහළ කොටසේ මෙම නායයෑම සිදුව ඇති අතර එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්