Friday, July 24, 2026
HomeදේශීයBREAKING NEWS: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාප්වහන්සේ ප්‍රබල ප්‍රකාශයක් කරලා! - සජිත් ප්‍රේමදාස

BREAKING NEWS: පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාප්වහන්සේ ප්‍රබල ප්‍රකාශයක් කරලා! – සජිත් ප්‍රේමදාස

පාස්කු ප්‍රහාරයේ යුක්තිය මෙතෙක් ඉටු නොවීම සම්බන්ධයෙන් පාප්වහන්සේ විසින් විශේෂ ප්‍රකාශයක් කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ අනුව පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි වන තෙක් අරගල කරන ලෙස පාප්වහන්සේ ප්‍රකාශ කර ඇති බවයි විපක්ෂනායකවරයා පවසා සිටියේ.

READ:   මත්පැන් හා මධ්‍යසාර බදු ඉහළට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්