file
මීරිගම, දංඕවිට හොරගස්මංකඩ රබර් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න තවදුරටත් පවතින බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊයේ (27) රාත්‍රී 9 ට පමණ මෙම ගින්න හටගෙන තිබුණා.
ගම්පහ, කොළඹ සහ වතුපිටිවල ආයෝජන කලාපයට අයත් ගිනි නිවීමේ රථ ගින්න නිවීම සඳහා යොදා ගෙන තිබෙනවා.
ගින්නෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නැති අතර රසායනික ද්‍රව්‍ය සහිත කොටසක ගින්න හටගෙන ඇති බව සඳහන්.
ගින්න සම්පූර්ණයෙන් නිවා දමා නැති අතර පොලිසීය යුද හමුදාව ද එක්ව ගින්න නිවීමේ කටයුතු ක්‍රියාත්මක යි.
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…
පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…
file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…