file
දිවයිනේ පාසල් තුළ 40,000ක පමණ ගුරු ගිඟයක් පවතින බව කීම අතිශෝක්තියක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
243000ක් වන සමස්ත ගුරුවරුන් සංඛ්‍යාවෙන් ගුරුවරුන් 40,000ක් අඩුයි නම් අධ්‍යාපනය නොකෙරෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ගුරු වර්ගය අනුව ගුරුවරුන් ස්ථාන ගත කර නොතිබීමේ ගැටලුවක් පැවතීම සත්‍යයක් බව ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව ගුරුවරුන් ස්ථාන ගත නොකිරීමේ සහ පාසල් ව්‍යුහගත නොවීමේ ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන බව පාර්ලිමේන්තුවේ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU