file
රැට්ටා සුට්ටා ඇතුළු පිරිසක් එකතු වී කැලෑ නීතිය මගින් ජනාධිපතිවරයකු එලවා දැමූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
එක එක ජරා සත්තුන්ට රටේ නීතිය අතට ගැනීමට ඉඩ නොතබන ලෙස තමන් පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
කුල්ලෙන්, පොල්ලෙන් වතුර බවුසරයෙන් කැලෑ නීතිය රජ කරවන ඒ අයට බැට දිය යුතු බව අබේවර්ධන මහතා අවධාරණය කර සිටිනවා.
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…