FILE
දිවා ආහාරය පොලිතින් මළුවල ඔතා ගෙන පැමිණිම හේතුවෙන් දඬුවමක් ලෙස පාසල් ළමුන්ට පොලිතින් කෑමට සලැස්වූ බව කියන විදුහල්පතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා මාරුවක් ලබා දී තිබෙනවා.
නාවලපිටිය,රඹුක්පිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා එලෙස ගම්පොල කලාපයට මාරු කළ බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ.
පොලිතින් සපා කෑමෑන් අසනීප වූ පාසල් ළමුන් දෙදෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබුණා.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…