Tuesday, July 21, 2026
Homeදේශීයඅලුත් මහාවංශය යුද්දේ ගැන කරුණු විකෘති කරලා? - සරත් ෆොන්සේකා

අලුත් මහාවංශය යුද්දේ ගැන කරුණු විකෘති කරලා? – සරත් ෆොන්සේකා

මහාවංශයයේ වෙලුම 6 කොටසේ පිටු 339 සිට 411 දක්වා පසුගිය 4 වන ඊලාම් යුද්දය ගැන කරුණු විකෘති කර ලියා ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

එය ලියා ඇත්තේ මහාචාර්යවරුන් කියන පිරිසක් යුද්ධය සමයේ නොසිටි ජෙනරාල්වරුන් දෙදෙනෙකුගේන් උපදෙස් අරන් බව ඔහු පාර්ලිමේන්තුවේ හෙළි කර සිටියා.

READ:   වැල්ලවත්තේ වෙඩි තැබීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්