file
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් වාරිකය අද (23) සිට ලබා ගත හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ප්‍රතිලාභී පවුල් 13,77,000ක් සඳහා රුපියල් මිලියන 8,571ක මුදලක් ඒ වෙනුවෙන් බැංකු වෙත මුදාහැර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වාරික ද වසර අවසානයට ගෙවා අවසන් කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…