file
විදුහල්පතිවරයකු විසින් දඬුවමක් ලෙස සිසුන්ට පොලිතින් සහ පත්තර කැවීමෙන් රෝගී වූ සිසුන් දෙදෙනෙක් රෝහල් ගත කළ පුවතක් වාර්තා වෙනවා.
සිසුන් පොලිතින්වල ඔතා කෑම රැගෙන ඒම හේතුවෙන් නාවලපිටිය, රඹුක්පිටිය මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් මෙම දඬුවම ලබා දී ඇති බව වාර්තා වෙනවා.
පත්තර සහ පොලිතින් සපා කෑමෙන් අසනීප වූ සිසුන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිසුන් දෙදෙනාට, උදරයේ අමාරුව, වමනය සහ උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ ඇතිව ඇති බවයි දරුවන්ගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…